Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය, මෛත්‍රී වර්ණනාව (අසම්පූර්ණ යි) Damsak Pawathuma Suthra Sannaya,Mithri Warnanawa (Asampuranai)

පත් ඉරු18පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 5.5පත් ඉරු අංකනය‘ඛී’ සිට ‘ගී’ දක්වා කම්බනැත වැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මේ,, මා විසින් මේ සූත්‍රය,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී,, එකං සමයං,, එක් සමයෙක්හි,, භගවා,, භාග්‍යවත්‍වු බුදු රජ තෙම,, බාරානසියං,, බාරා ය නසී ය යන ගඟාද්‍වයකින් ප්‍රතිමඬිත වූ හෙයින්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com