පත් ඉරු41පරිමාණයසෙන්ටිමීටර් 43 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගූ’ තෙක් කම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවංමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වූ මහා කාශ්‍යප සථවිරයන්‍වහන්‍ෂ මා විසින් මෙ ධමසක් පැවතුන් සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදි නොහොත්,, මෙ,, මාගෙ,, සුතං,, ස්‍රතිය,, එවං,, මෙසෙ …