පත් ඉරු9පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සම්‍යක් ද්‍රිෂටිය නම් ශැබැව ඇදහීම ය෴ සම්‍යක් ද්‍රිෂටිය නම් මේවා අකුසල් ය මේවා අකුසල් උපදවන හේතු ධර්‍මයෝ ය යි ශැබැවට අරගන ඇදහීම සම්‍යක් ද්‍රිෂටියෙක෴ මෙහි අකුසල් නම් සතුං මැරීම වෙනුවට කරන ක්‍රියාව ය ... මෙ පමනකිං සර්‍වප්‍රකාරයෙන්…
පත් ඉරු
9
පරිමාණය
සෙන්ටිමීටර් 44.5 × 5.5
පත් ඉරු අංකනය
'ක' සිට 'කෟ' දක්වා
කම්බ
නැත
Test
Test description
විහාරය
ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය,තුඹගොඩ,බලංගොඩ