පත් ඉරු24පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5පත් ඉරු අංකනය‘ඡී’ සිට ‘ජෙ’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය දිරාගිය පාංශුකූල චීවරධර වූ දැ යි වදාරා චීවරයෙහි සාධාරණ පරිභොගයෙන්ද මම අනුග්‍රහ කරන ලදීමි නැවත සර්වඥයන් වහන්ශේ විසින් ම මහනෙනි මම යම්තාක් මගෙන් වෙන් ව ප්‍රථමධ්‍යානාදී ධ්‍යාන ප`චකයට සමවැද වශනු කැමැතෙත්ම් ද මහනෙනි මහා කාශ්‍යප සථවිර ද එ පරිදෙදන් ම කාමයෙන්…
පත් ඉරු13පරිමාණයසෙන්ටිමීටර් 53 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ශ්රීවනත වූ මහාරාෂට සේනාධිපතී ප්රධාණිවරුන් ව හැම හැම වෙලෙහි රජ දරුවන් ගේ කාර්ය්ය කාර්‍ය්‍යයෙහි යෙදී වසන හෙයින් පිටකත්‍රයෙහි විසතීර්ණණ ව පවතනා බුදුන් ගේ සද්ධර්මය සකසා තොරා දැන ඇදිනගෙන පිලිපැදී ම දුෂකර හෙයින් එ ශ්‍රී මතුනුදු …