පත් ඉරු
16
පරිමාණය
සෙන්ටිමීටර් 33.5 × 5
පත් ඉරු අංකනය
පත් ඉරු අංකය අවිධිමත් (පත් ඉරු බොහොමයක් විතැන් වී ඇත),
කම්බ
නැත
වැඩිදුර විස්තරය
එබට දෙවියෝ කියනනාහු අපි ඔවුනොවුන් අතින් ප්‍රසනන සතරක් විචාලා අපට දොලොශ් අවුරුදදක්
ඉක්ම ව ගියේ ය෴ එශෙ හෙයින් තොප සවමිපයට අවුත් ශැක හැර යන පිනිශ ආම්හ යි කිහ ෴
එ බසට සතර වරම් දෙවියො කියනනාහු කිනම් ප්‍රසනනයෙක් දැ යි විචාලාහ ෴…