පත් ඉරු59පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෟ’ තෙක්කම්බඇත වැඩිදුර විස්තරය නමෝ තසස භගවතෝ අරහතෝ සමමා සඹුද්‍ධසස෴ සබබ දානන් ධමම දානන් ජිනාති සබභන් රතින් ධමමන් රතින් ජිනාති සබභන් රසෝ ධමමන් රසෝ ජිනාති තන්හකඛයො සබභ දුකඛන් ජිණාති෴ යනාදීන් හිරු වඩා තේජස ඇති වූ෴ සඳුට වඩා සවුමම ගුණ ඇති වූ෴ මුළු ලොවට වඩා ධීර්‍ය්‍ය ඇති වූ…