පත් ඉරු84පරිමාණයසෙන්ටිමීටර් 39.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞාම්’ දක්වාකම්බ ඇත. වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං මෙ සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයං වහන්‍ෂ මා විසිං මෙ මහා සතිපට්ඨාන සූතත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,,මෙ ආකාරයෙං අසන ලද මෙසෙ අසන ලද මෙසෙ අසන ලදි,, නොහොත්,, මෙ,, මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ…