පත් ඉරු118පරිමාණයසෙන්ටිමීටර් 49.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජූ’ දක්වාකම්බ ඇත. වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මහා කාරුණිකනබුද්‍ධං නාථ ඤෙයය්‍ය සාගර පාරගුන් වfන්‍දති පුණ ගමභීරං විචිනනන දෙසනං ෴ යනු හෙයින් මෙ විමාණ වසතු ප්‍රකරණාරමභයට පලමු වන ඉෂට දේවතා නමෂකාර වසයෙන් භාග්‍යවත් සම්‍යක්‍ෂඹුද්‍ධ සර්‍වඥ රාජොතතමයානන්‍වහfන්‍ෂ ගෙ ... උපොසථාරාම විහාරයෙහි නායක ධුරන්‍දරයෙහි පිහිටා…
පත් ඉරු104පරිමාණයසෙන්ටිමීටර් 47 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඡා’ දක්වාකම්බ ඇත. වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාස්‍යප සථවිරයන් වහන්ස බඹ සුර මුනි මනුජයන් ගේ මුදුනෙහි කෙලනා ලද පා පියුම් ඇති මහමෙර සේ සථිර වු ගුණ ඇති මහ පොලොව සේ විසාල වූ ගුණ ඇති මහ මුහුද සේ…