පත් ඉරු31පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෞ’ තෙක් කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වූ මහා කාශ්‍යප සථවිරයන්‍වහන්ස බඹ සුර මුණි මනුජයන් ගෙ මුදුනෙහි කෙලනා ලද පා පියුම් ඇති මහමෙර සේ ඉසථිර වූ ගුණ ඇති මහ පොළොව සේ විසාල වූ ගුණ ඇති මහ මුහුද සෙ ගැබුරු වූ ගුණ ඇති…
පත් ඉරු10පරිමාණයසෙන්ටිමීටර් 33 × 6පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත් කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ තයො මෙ භිකඛවෙ පුරිස පුගගලා සනෙතාසං විජජමානා ලොකසමිං කතමෙ තයො අවකුජජපඤෙඤා පුගගලො උචඡඟි පඤෙඤා පුගගලො පුථ ු පංඤො පුගගලො කතමෙ ච භිකඛවෙ අවකුජජ පඤෙඤා පුගගලො ඉධ භිකඛවෙ එකචෙචා පුගගලො ... දෙවපුත්‍ර මාර ප්‍රභෙද චතුවි_ධ පසමිතුරං…