පත් ඉරු90පරිමාණයසෙන්ටිමීටර් 54.1/3 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ධෛ’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ යො සබබලොකමහිතො කරුණාධිවාසො මොකඛාකරො විකුලමබර පුනන චන්‍දා ඤෙය්‍යොදධිං සුවිපුලං සකලං විබුද්‍ධො ලොකුතතමං නමපතං සිරසාමුනින්‍දං෴මෙකී ගුණ ඇතතා වූ තිලොකඥවූ ද ෂඩභිඥවු ද සබලඥාණ ඇතතාවු නාරායණ බලයෙන් සමන්‍විත වූ අසාධාරණ ඥාණයෙන් සමන්‍විත වූ කෙලවරක් නැතතා වූ තිලොගුරු…