පත් ඉරු49පරිමාණයසෙන්ටිමීටර් 52.3 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගොම්’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සම්ඹුද්ධසස෴ ආදිචචවංස කමලාකර රාජහංසං කාරුඤඤසනතති සුධාරස පුණණචන්දං සමභාසමානකජජුතිවාරා දෙහංපඤඤවරං මුනිවරං සිරසාභිවන්ද෴ රාජරාජපරකකමභුජො එවං සදිපො රමෙහපුරමහි ජයවද්ධනනාමධෙය්යෙ සමමා ලිඛාපයිත සීහළදීපි කෙනවාකෙනධමමමතුලං කඨිනානිසංසං෴෴෴ එසේ හෙයින් පිලිවන් දා සීලාදී සුචරිත ධමර්මය කොට බුදු පසේ බුදු මහ රහතුන් විසින් බණන ලද…
පත් ඉරු
400
පරිමාණය
අඟල් 26 × 2
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘මෟ’ තෙක්
විහාරය
ගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල