Skip to content Skip to footer

අභිධානප්පදීපිකා Abidhanappadeepikawa

පත් ඉරු61පරිමාණයසෙන්ටිමීටර් 50 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝී’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස තථාගතයො කරුණාකරො පයාථමොසසජජ සුඛපපදංපදං අකාපරත්‍ථං කලිසමභවෙභවෙ නමාමිතං කෙවල දුකකරංකරං කාරිතෙ තෙන පාසාදගොපුරාදිවිභූසිතෙ සගගක...වතතෙතායාස යස්මිං පටිබිඹතෙ මහාජෙතවනාඛ්‍යම්හි විහාරෙ සාධු සම්මතෙ සරොගාමසමූහම්හි වසතාසන්තවුත්තිනා සද්‍ධම්මඨිති කාමෙන මොගගලලානෙන ධීමතාථෙරෙණ රචිතා එසා අභිධානපපදීපිකා෴෴ සිද්‍ධම්෴෴ (සුගතාබදම්, ධනභූරිඃ, කී හෙයින් ශ්‍රී බුද්‍ධවර්‍ෂයෙන් දෙදස්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com