පත් ඉරු234පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ණෘ’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සතං හත්‍ථිසතං අසසාසතං අසසශරීරතාසතං කඤඤා සහසසානි ආමුතතමණිකුඬලා එකසසපදවීතිහාරසස කලං නාගඝනති සොලසිං෴ යන මෙ ගාථාව තිරතනයෙහි ඇදිහිලි ඇති පින් පවු මෙය යි ශැබැවින් දනනා වු සත්පුර්‍ෂයන් නිසා වදාරන ලදි෴෴ හේ කෙසේ ද යත්෴ රන් ශැත් රන් පොරොදු…
පත් ඉරු
271
පරිමාණය
සෙන්ටිමීටර් 46.8 × 6
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘ථෘ’ තෙක්
කම්බ
සෙන්ටිමීටර් 47.5 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
විහාරය
ශ්‍රී සුවිශුද්ධාරාමය-ඇමටියගොඩ,ගොඩකවෙල