Skip to content Skip to footer

එළු උමන්දාව Elu Umandawa

පත් ඉරු192පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘යඃ’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එක් සමයෙක්හි සාක්‍යසීහ වූ සමනතභද්‍ර වූ අසමසම වූ ත්‍රෛලොක්‍ය තිලක වූ ත්‍රිභුවන චූඩාමානික්‍ය වූ කරුණා නිධාන වූ මෛත්‍රී නිවාස වූ ප්‍රඥාවට වල්ලභ වූ සාගරය සේ අචිනත වූ ගුණ ඇති මහ පොලව සේ නිසචල වූ ගුණ ඇති…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com