Skip to content Skip to footer

කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන් විහාරසථානයේ පැවැත්වූ සාහිත්‍ය සම්මේලනය මගින් පිරිනැමෙන සන්දේශ පත්‍රය Kotte Siri Parakumba Piriwen Wiharasthanaye Pewathu Sahiththaya Sammelanaya Magin Pirinamena Sandesha Pathraya

පත් ඉරු12පරිමාණයසෙන්ටිමීටර් 28.5 × 5පත් ඉරු අංකනය‘1’ සිට ‘13’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයපත් ඉරු , සෙන්ටිමීටර් , පත් ඉරු අංකනය , සිංහල, ගද්‍ය. ෴ශ්‍රීරසතු ෴ සවසති ශ්‍රීකර මනොරම්‍ය ශ්‍රී ලඞකා`වීපයෙහි ප්‍රතාපවත් නරෙන්‍ද්‍රයන් නව දෙනෙකු ගේ අග්‍ර රාජධානියක් වු ජයවර්‍ධනපුර කෝට්ටේ නගරය නගරාඞගශ්‍රීන් අනූනවු උතුම් නගරයක් වූයේ ය. ශ්‍රී ඝන සුගත තථාගත සමමා සමබුදුරජාණන් වහන්සේ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com