පත් ඉරු
300
පරිමාණය
සෙන්ටිමීටර් 78.5 × 7.1
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘අරෘ’ දක්වා
කම්බ
නැත.
වැඩිදුර විස්තරය
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ශාක්‍යකුල තිලක වු පරදුකඛ දුකඛිත වූ කරුනා නිධාණ වූ අසරණ
සරණ වූ සමනතභද්‍ර වූ තිලොගුරු සම්‍යක් සඹුදුරජාණන් වහන්සෙ මෙ භද්‍රකලපයට සාරාසංඛය්‍ය කප් ලක්‍ෂයකිං යට
සාරමද්‍ධ නම් කලපයෙහි තණහංකර ය මෙධංකර ය සරණංකර ය යි තුන් බුදුකෙනෙකුන් වහන්සෙට ඉක්බිති ව උපං
තුන් ලොවට…