පත් ඉරු10පරිමාණයසෙන්ටිමීටර් 19.5 × 5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘කේ’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයසෙත් කල මුනිදුන් සත හට නිවන් ගෙන දුන් පත් සපිරු සද මෙන් රත්නඹර සිරි පාද නොමදි න් ... තුඟු ගුන බලයෙ න් බඟුග කල පවු හරිමි න් ලඟග කර තෙරුව න් සඟඝ රත්නේ වදින් බැතියෙ න් (කුබුක්‍වැවේ කිරිහාමි වෙදරාල ගේ පොත ෴ කපිලවස්තු…
පත් ඉරු281පරිමාණයසෙන්ටිමීටර් 52 × 5.5පත් ඉරු අංකනය ‘ක’ සිට ‘දෲ’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ නත්‍වා වත්‍ථුතතයං සගගාපවගග සුඛදායකං ජාතකට්ඨකථා ගණඨිපදත්‍ථං වණණයාමහං෴ සර්‍වවාදීභකුමභ විදාලන සමත්‍ර්‍ථාශෙෂ විද්‍වජජන චක්‍රචූඩාමණි බුද්‍ධඝොසාචාර්‍ය්‍ය පාදයොත්තමයන්‍විසින් ප්‍රාරබධ ග්‍රන්‍ථයාගෙ අවිඝනයාගෙ යම් පරිසමාපතතිය පිණිස ජාතකාත්‍ර්‍ථ සංවර්‍ණනාදියෙහි ඉෂටදෙවතා නමසකාර දක්‍වනනා වූ,, ජාතිකොටිසහසෙසහි,, යනාදී කීහු ගගග ධිචචලද්‍ධං,, නිසකාරයෙන් ලබණ ලදදා වූ,, ඔපාණභූතං,,…