Skip to content Skip to footer

තිරොකුඩ්ඪ සූත්‍ර පදාර්ථය (අසම්පූර්ණ යි) Thirokudda Suthra Padarthaya (incomplete)

පත් ඉරු9පරිමාණයසෙන්ටිමීටර් 38 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගඃ’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයතිරොකුඩෙඩසු තිටඨනති සන්‍ධි සිංඝාටකෙසු ච ද්‍වාරබාහාසු තිටඨනති ආගනත්‍වා න සකං ඝරනති෴ තිරොකුඩෙඩසු,, පව්රෙන් පිටත්හි ද සතරමං සන්‍ධි ග්‍රහ සන්‍ධි භිකති සන්‍ධි අලොක සන්‍ධියෙහි ද,, සිංඝාටකෙසු චතු මං සන්‍ධි සතර මං සන්‍ධි අලොක සන්‍ධියෙහි ද,, තිටඨනති සදාති,, ප්‍රෙතයො සිටිත්,, සකංඝරංසු,, පූර්‍වඤාති පූර්‍වවාසි තම…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com