පත් ඉරු44පරිමාණයසෙන්ටිමීටර් 34.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගූ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴තව ද ත්‍රෛයිලොකයික අප ගේ සර්‍වඥයන් වහන්සේ විසින් මේ ගැඹුරු දෙසනාව ගෙනහැර දක්‍වා වදාළ සේක෴ කවර ඒ ජනපදය දුරු කළේමි කියා වදාළ සේක෴ සවමින් එක්සිය විසිරියන් ප්‍රර්‍තමාන මාලිගාවෙකි ලදෙද ජාතියේ මොන පිනක් කලා දැ යි දෙවියෝ විචාලාහ෴…