පත් ඉරු6පරිමාණයසෙන්ටිමීටර් 36.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කූ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වූ මහා කාශ්‍යපසථවිරයන්‍වහන්ස මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ සකල ශ්‍රොත්‍රෘ ජණ මණඃ පසාදජණක වූ මේ දම්සක් පැවතුම් සූත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී,, එකං සමයං,…