Skip to content Skip to footer

ධර්ම කාණ්ඩයක්, කෝසල සංයුත්තයෙහි සූත්‍ර කිහිපයක්, චන්ද පිරිත, සුරිය පිරිත, ධජග්ග සූත්‍රය (අසම්පූර්ණ යි) Dharma kandayak,Kosala Sanyuththayehi Suthra Kihipayak,Chanda Piritha,Surya Piritha,Dhajagga Suthraya (incomplete)

පත් ඉරු31පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6පත් ඉරු අංකනයඉලක්කම් ලෙස ඇති නමුත් පොත් කිහිපයක් හෙයින් අංකනයකම්බනැත  වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරන සමපනෙනා සුගතො ලොකවිදූ අනුතතරො පුරිසධමමසාරථී සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධො භගවාති෴ ඉති,, මෙ කාරණයෙන්‍ද,, සො භගවා, , ඒ භාග්‍යවත්‍වූ බුදුරජානන් වහන්සේ,, අරහං,, රාගය ද ද්‍වෙසය ද මොහය ද යන කෙලෙසුන් කෙරෙන්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com