Skip to content Skip to footer

ධර්ම කාණ්ඩයක් හා ධම්මපදය (අසම්පූර්ණ යි) Darma Kandayak Ha Dammapadaya (Incomplete)

පත් ඉරු7පරිමාණයසෙන්ටිමීටර් 37.5 × 6.5පත් ඉරු අංකනය-කම්බනැත.වැඩිදුර විස්තරයනමසසර්‍වඥාය෴ සඹුද්‍ධං පුඬරීකාක්‍ෂං සර්‍වඥම් කරුණාසපදං සමනතභද්‍රං සාසපාරං සාක්‍යසිණහං නමාම්‍යාහම්෴ සඹුද්‍ධං,, සර්‍ව ධමර්‍මයන් අවිපරීත කොට දතතා වූ,, පුඬරීකාක්‍ෂම්,, පුපුදු හෙල පියුමකට බඳු වු ඇස් ඇති,, සර්‍වඥම්,, සියලල දනනා වු,, කරුණාසපදං,, දයාවට පිහිටියා වු,, සමනතභද්‍රං,, සර්‍වප්‍රකාරයෙන්... සාසථාරම්,, දෙවිමිනිසුන්ට අනුසාසනා කරණණා වූ,, සාක්‍යසිණහං,, සාක්‍යවංසයට උතුම් වු බුදුරජානන් වහන්සේට,,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com