Skip to content Skip to footer

ධර්ම කාණ්ඩ කීපයක් හා පූජාවලියේ කොටසක් (අසම්පූර්ණ යි) Darma Kanda Kihipayak Ha Pujawaliye Kotasak (Incomplete)

පත් ඉරු61පරිමාණයසෙන්ටිමීටර් 50 × 6.5පත් ඉරු අංකනය-කම්බනැත.වැඩිදුර විස්තරයඅනුභව කරන කල්හී දස දහසක් සක්වල දිව්‍යබ්‍රහමාදීන් රැස්ව සිට෴ කාලොතෙ මහාවීර උපපජජ මාතු කුචඡියං සදෙවකනතාරයනෙතා බුජක්‍ධිසසු අමතං පදං෴ය෴ යනාදීන් ආරාධනා කල කල්හි෴ විලොකෙත්‍වාන කාලාදින් ක්‍දත්‍වා කාලනති බොධියාපටිඤඤං දෙවසංඝසස දත්‍වා සන්තුසිතාධිපො෴ යනාදීන් එ තැන්හි රැසවු දිව්‍යබ්‍රහමාදීනට සමු දී යවා ප`චමහාවිලොකනාවසානයෙහි තුසිත භවනයෙන් අවුත් චක්‍රවර්‍තති නරොතතමාධාරවර ජඹුදිපයෙහි…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com