පත් ඉරු
80
පරිමාණය
සෙන්ටිමීටර් 39.5 × 6
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘ගි’ දක්වා
කම්බ
නැත
වැඩිදුර විස්තරය
නමො තසස භගවතො අරහතො සමමා සම්ඹුද්‍ධසස෴ තව ද අප තිලොගුරු බුදුරජාන්‍වහනේසේ වේළුවනාරාමයෙහි
වැඩ වසණ සමයෙහි තවුතිසා භවනයෙහි වසන තිස්තුන් කොටියක් දෙවියො මහා බ්‍රහමයා හා සාතාගිරි නම් යක්‍ෂයා
ඇතුළුුව නවකෙළ ලක්‍ෂයකුත් හා සමග බුදුං කරා අවුත් එකත් පසක සිටියාහා෴ එ වේලෙහි එ විට ගඳ කෙලියෙහි
වැඩ උන් තිලෝක සවාමි…