පත් ඉරු40පරිමාණයසෙන්ටිමීටර් 35 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය෴සඹුද්‍ධන් පුඬරීකාක්‍ෂන් සර්‍වඥන් කරුණාස්පදන් සමන්තභද්‍රං ශසතාරං ශාක්‍යසිංහන් නමාම්‍යහම්෴ සඹුද්‍ධම්,, සර්‍ව ධර්‍මමයන්,, අවිපරිතකොට දතතාවු,, පුඬරීකාක්‍ෂන්,, පුබුදු හෙල පියුමකට බදු වූ ඇස් ඇති,, සර්‍වඥං,, සියලල දතතාවු,, කරුණාස්පදන්,, දයාවට පිහිටියාවූ ... ජමමනි ජමමනි,, ජාතියක් ජාතියක් පාසා,, ආයුරොග්‍ය සමපතතසසං,, දිර්‍ඝායු නිරොගි වීම් යම් පූර්‍නනවු,, සවෛසවර්‍ය්‍ය …
![](https://www.paramaththa.org/wp-content/uploads/2024/04/Screenshot-1450-680x420.jpg)