Skip to content Skip to footer

ප්‍රතිපත්තිදීපනිය, වෙද සහ මන්ත්‍ර පොතක් (අසම්පූර්ණ යි) Prathipaththideepaniya,Weda Saha Manthra Pothak (incomplete)

පත් ඉරු38පරිමාණයසෙන්ටිමීටර් 14 × 2පත් ඉරු අංකනය‘1’ සිට ‘28’ දක්වා සහ ‘කෞ’ සිට ‘ඛෟ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයබුද්‍ධාගම යහපත් කොට පිලිපැදීමේ වැඩිදුර දැනුම් තේරුම් නැති බුද්‍ධාගම්කාර උභයලෝකාත්‍ර්‍ථකාමි ජනී ජනයන් විසින් දැන ඉගෙන පිලිපැදීම පිනිස දේසනානුකූල කරණු සංක්‍ෂේපයෙන් ගෙනහැර දැක්වීමක් ය෴෴෴ ශ්‍රීමත් ශ්‍රී ඝණ සෑසනානුකූල පැවැතුම්හී හෙවත් බුද්‍ධාගම පිලිපැදීමෙහි වැඩිදුර විශේෂ විභාගයක් නො දන්නා පින් කැමැති…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com