පත් ඉරු
44
පරිමාණය
සෙන්ටිමීටර් 34.5 × 5.5
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘ගෙ’ දක්වා
කම්බ
නැත
වැඩිදුර විස්තරය
නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධමබුජවිලොචනං බාලාවතාරං භාසිසසං
බාලානං බු`ධිවු`ධියා෴ බුදධං අභිවන්‍දිත්‍වා බාලාවතාරං භාසිසසං යනු සමබන්‍ධ යි෴ බුද්‍ධං,, සර්‍වඥයා,, අභිවන්‍දිත්‍වා,,
වැඳ,, බාලාවතාරං,, බාලාවතාර ණම් ප්‍රකරණය,, භාසිසසං,, කියමි෴ කෙසෙ වූ සර්‍වඥයා කවර ප්‍රකාරයෙකින් වැඳ,,
කුමක් පිනිස බාලාවතාර නම් ප්‍රකරණයක් කියයි ද යත් ගගග
විචිතතසත්තිසමබන්‍ධා එකොප්‍යත්‍ථාප පජජතෙකතතාදි භෙදතො…