පත් ඉරු144පරිමාණයසෙන්ටිමීටර් 41.1 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෞ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද චතුවෛ_ශාරද්‍ය ඥානයෙන් විසාරද වූ කාය බල දසයක් හා ඤාණ බල දසයක් හා ධරණ හෙයින් දසබලධාරි වු පූර්‍ව සර්‍වඥවරයන් පිහිටියා වූ සථාණයෙහි පිහිටි හෙයින් ආසභණට්ඨානට්ඨායි වු නිර්‍බභිත නද පවත්‍වණ හෙයින්න සිංහ නාද පවත්‍වනනා වු සියළු…