පත් ඉරු74පරිමාණයසෙන්ටිමීටර් 46 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘චා’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, එකං සමයං,, මෙ ආයුසමත්‍වු මහාකාස්‍යප සථවිරයන්‍වහන්‍ෂ මා විසින් මේ මහාසතිපට්ඨාන සූතත්‍රානත ධර්‍මම දෙෂනාව,, එවං සුතං,, මෙයාකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ඇසීම,, ඒවං,, මෙසේ මැ යි,,…