පත් ඉරු76පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝු’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ ආයුසමත්‍වූ මහා කාශ්‍යප සථවිරයන්‍වහන්ස මා විසින් මෙ මහා සතිපට්ඨාන සූතත්‍රානත ධර්‍මම දෙෂනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ…