පත් ඉරු173පරිමාණයසෙන්ටිමීටර් 53.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤඃ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස෴ පුඤෙඤණ සීලාදිමයෙණ පුබෙබකතෙන පතෙතාසමි අතංදිතෙ මසකකසාරෙවිය දෙව රාජා රාජතතමිදෙද්ධපුරමුතතමමහි෴ පුබෙබ,, පූර්ව ජාතියෙහි,, අතන්දිතෙන,, අනලසව පුරුදු කරණ ලදදා වූ,, සීලාදිමයෙන පුඤෙඤණ,, දාන සීලාදී කුසල ධර්මමයන් හෙතුකොටගෙණ,, මසකකසාරෙ දෙවරාජා විය,, මහමෙර මුදුනෙහි පිහිටි දහසක් රුවන් දොරටුවෙන් හා සපත…