Skip to content Skip to footer

ලීනත්ථසූදනී නම් වූ සද්ද බින්දු වණ්ණනාව හා ටීකාව Linatthasudani Nam u Sadda Bindu Vaṇṇanava ha Tikava

පත් ඉරු 79 පරිමාණය සෙන්ටිමීටර් 39 × 5.5 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඞෙ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය නමසෛතසෛම භගවතෙර්‍හතෙ සම්‍යක් සඹුද්‍ධාය෴෴ ප්‍රනමජගවුතතපපතති, සථිති සංහාරකාරණං සවර්‍ගගයොද්‍වාරං ත්‍රෛලොක්‍ය සරණං සිවං෴ නා නා මුනීනාන්`චව තෛරිදානීන් සමාසතඃ සදිභිසජානියො හාත්සොපද්‍රවාරිෂටනිදානලිඟො නිබධ්‍යතෙ රොග විනිසචයොසන්෴ ශිවන් ප්‍රණම්‍ය අයන් රොග විනිශචසඃ නිබධ්‍යතෞ යනු මෙහි ක්‍රියාකාරක පද සම්බන්‍ධ යි, ඊශවරසා වැඳ මේ රොගවිනිශචය තෙම බඳනා ලැබේ෴ අපි වැලිත් පාදගුණාන්විතො වෛද්‍යදි චතුෂ්පාද ගුනයෙන් යුක්ත වූ මේ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com