Skip to content Skip to footer

විමුක්ති සංග්‍රහ නම් වූ විදර්ශනා භාවනා සංග්‍රහය Vimukti Samgraha Nam vu Vidarsana Bhavana Samgrahaya

පත් ඉරු112පරිමාණයසෙන්ටිමීටර් 39.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජී’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහානියෙසු දට්ඨබබං පතතබෙබසු අසෙසතො පාරගුං සබබ ධමෙමසු සබබ සෙට්ඨං නමාමහං෴෴ සබබුද්‍ධමහි වන්‍දිත්‍වා විමුතතං ජාති දුකඛතො විභාගං ජාති දුකඛසස පවකඛාමි සමාසතො෴ ජාතිදුකඛතො,, විනිමමුතතං,, ජාති දුකඛයෙන් මිදුණා වූ,, සඹුද්‍ධං,, තමා විසින් සියල්ල දත්තාහු,, අභිවන්‍දිත්‍වා,, ද්‍වාරයෙන් වැඳ,, ජාති…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com