Skip to content Skip to footer

වුත්තමාලා සන්දේශ සතක සන්නය Vuttamala Sandesa Sataka Sannaya

පත් ඉරු40පරිමාණයසෙන්ටිමීටර් 32 × 5.7පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගූ’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය෴ සොත්‍ථි`ධී භූපතිමහා විභුධමධුකරා සෙවනපපංකජමහා නා නා භොගාකරමභා වනි ජ මුදපනීතා...තොඝාකුලමහා, භූමිත්‍ථී සෙඛරමහා විපුලසිරිධතී රාජමනතිසසරමහා, විජජා සින්‍ධුදධිගො මනුජසුරදුමා ජාතිග ාමපපුරමහා෴ මූලභාසා දූතකාව්‍ය සම්බන්‍ධී වු මෙ ආදි ගාථාවෙහි, සොත්‍ථි යන පදය මෙ සවසතිත්‍යසමිං පදෙ ශක්‍රබබ්‍රහම විෂණු මහෙසවරාක්‍රමෙන දිෂඨිතාඃ ... බහුජන,, අලපසත්වයන් ගේ,,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com