පත් ඉරු20පරිමාණයසෙන්ටිමීටර් 33 × 7පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෲ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴෴ තව ද දන්‍දනනාවූ පෙර නුවනැති මහොතතමයො නෙර්‍වාන සමපතතියෙහි ම ලොභකොට තමන් ගේ ප්‍රිය වූ අඹුදරුවන් පවා යාචකයන්ට ගැති කොට දුනනාහු ම ය෴ හේ කෙසේ ද යත්෴ අප මහ බොසතානො වෙසසනතර කුමාර ව මවුකුසින් බිහි වූ කෙනෙහි ...දන්‍දන්ට…