Skip to content Skip to footer

සංඛාරුප්පත්ති සූත්‍ර සන්නය Samkharuppatti Suthra Sannaya

පත් ඉරු 51 පරිමාණය සෙන්ටිමීටර් 46.5 × 5.5 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඝා’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං෴ මෙ ප්‍රවර විමලාතුල්‍ය ක්‍රිර්‍තති සාගර ආයුසමත්‍වු මහා කාශ්‍යප සතවිරයන්‍වහන්‍ෂ මා විසින් මෙ සංඛාරුපපතති සූතත්‍රානත ධර්‍මම දෙශනාව෴ මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ ම අසන ලදී෴ මෙ,, මාගේ,, සුතං,, ස්‍රෝතුවිඤානපූවාඟම වු විඤඤු වීථියෙන් ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං,, ගර්‍බභාවකක්‍රානති සමය…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com