Skip to content Skip to footer

සංස්කෘත සන්න ග්‍රන්ථයක් Sanskṛutha Sanna Granthayak

පත් ඉරු 23 පරිමාණය සෙන්ටිමීටර් 31 × 4.5 පත් ඉරු අංකනය ‘ත’ සිට ‘ථූ’ දක්වා, කම්බ නැත වැඩිදුර විස්තරය නමසස්‍යක්‍යසීහාය,, ශක්‍යසීහාය,, සර්‍වඥරාජයාහට,, නමඃ,, නමසකාරය,, අසතු,, වේ වා෴ ආක්ඥානතිමිරාන්‍ධානාම් විභ්‍රානතානාම් කුදිෂටිභිඃ ඥාන`ජනයලාකාභිඃ ව්‍ය_සේනොම්මීළිනං ජගත්෴ අක්ඥාන,, නුනුවන නැමති,, තිමිර,, අන්‍ධකාරයෙන්,, අන්‍ධානම්,, කිසිවක් නොදැක්ක හෙනනාවු,, කුදිෂටිභිඃ,, මිත්‍යාදද්‍රිෂටියෙන් හෙවත් ඇති ශැටියෙ තබා වරදවා ගැන්මෙන්... සතෙසු,, සියක් දෙනා කෙරෙහි,, සූරඃ,, සොර වීරි ඇති එකෙක්,, ජායතේ,, උපදනෙන් ය,, සහසෙස්‍රසුවා,, දහසක් දෙනා කෙරෙහි ද,, පඬිතඃ,, එකෙක්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com