Skip to content Skip to footer

සද්ධම්මපජ්ජෝතිකාව Saddhammapajjothikawa

පත් ඉරු416පරිමාණයසෙන්ටිමීටර් 51.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘රෛ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ කාමං කාමයමාණසස තසස මෙතං සමිජඣති අද්‍ධාපීති සුමණෙ හොති ලද්‍ධාමද්‍ධොයදිචඡති෴ කාමං කාමය මාණසසාති උදදානතො ද්‍වෙකාමා වත්‍ථු කාමා ච කිලෙස කාමා ච෴ කතමෙ වත්‍ථුකාමා෴ මණාපිකාසදදා මණාපිකාගන්‍ධා මණාපිකාරසා මණාපිඵොට්ඨබබා අත්‍ථරණ පාපුරණ දාසි දාසා අජෙලකා කුකකුට සූකරා හත්‍ථි ගවසස වලවා…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com