Skip to content Skip to footer

ධම්මපදට්ඨකථාව Dammapadattakathawa

පත් ඉරු229පරිමාණයසෙන්ටිමීටර් 51.7 × 6.1පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඵූ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහාමොහ තමොනද්‍ධො ලොකෙලොකනතදසසිනා යෙන සද්‍ධමමපජෙජාතො ජලිතොජලිනි`ධිනා෴ තසස පාදෙ නමසසිත්‍වා සඹුද්‍ධසසිරීමතො සද්‍ධමම`චසස පූජෙත්‍වා කත්‍වා සංඝසසච`ජලිං෴ තංතං කාරණමාගමම ධමමාධර්‍මමෙසු කොවිදො සමපපතත සද්‍ධමමපදෙසත්‍ථා ධමමපදං සුභං෴ දෙසෙසි කරුණාවෙග සමුසසාහිත මානසො යං දෙවමනුසසානං පීතිපාමොජජවද්‍ධනං ගගග වංසාලංකාරභූතෙන විපුල විසුද්‍ධඝොසිතොහී ගරුගහිත නාමධ්‍යෙයකතා අයං…

සද්ධම්මෝවාද සංග්‍රහය සහ ධර්ම කාණ්ඩ කීපයක් (අසම්පූර්ණ යි) Saddammowada Sangrahaya Saha Dharma Kaanda Kihipayak (incomplete)

පත් ඉරු37පරිමාණයසෙන්ටිමීටර් 41 × 6.5පත් ඉරු අංකනය-කම්බනැත.වැඩිදුර විස්තරයමේ ශ්‍රි සදධමෙමාවාද සංග්‍රහයෙහි තිරඡඡාන දුකඛ වණණනාවට ඉක්බිති වර්‍ණණනා තොමො මදක් මෙහි දක්‍වනු ලැබේ෴ යම් සත්‍ව කෙනෙක් තමන් ගේ ශකති වූ පරිදෙදන් භොග බල පමනින් නො දෙනනාහු ද ඉර්‍ෂ්‍යා බහුල ද තමා ගේ සමපත් සඟවන සවභාව ඇතෙත්ා ද ඔහු හැමදෙන ද යම් සත්‍ව කෙනෙක් නරකාදි සතර…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com