පත් ඉරු25පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5පත් ඉරු අංකනය‘සව’ සිට ‘ජි’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සතතුපප සතත චරනං සරනන් ජනානන් බ්‍රැහමාධිමොලි මනිරංසි සමාවහන්තං පංකේරු භාභ මුදුකොමල චාරු වනනං වන්‍දාමි චකඛ වර ලකඛන මාදද්‍ධානං෴ තව ද මෙ දහම්සොඬ වග පලමු වන දහම්සොඬ වසතුව ණං කවර යත්෴ මෙ තැන්හි මතු කියනෙන් එහි පලමු…