පත් ඉරු291පරිමාණයසෙන්ටිමීටර් 54.5 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘දාම්’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ජින සුගත මුනින්‍දං ධමම සංඝ`ච නත්‍වා විජිනති ඛිලපාපොතසස සඹුද්‍ධරඤෙඤාති භවවිත...වණෙණා සෙක වණණං ගහෙත්‍වා සකලජනහිතත්‍ථං වණණයිසසං ගුණංසු෴ සවර්‍ගගමසත්‍ය...තාලසංඛ්‍යාත ජගත්‍රයවාසි බ්‍රහම සුරාසුර ගරුඬ ගාන්‍ධර්‍ව සිද්‍ධ විද්‍යාධර නර නාගාදි සමසත සත්‍ව සර්‍ව ාභිමතාත්‍ර්‍ථ සංසි`ධියෙහි නිරතාභිලාස මහකාරුනික පූජ්‍ය පූජනීය දෙවාතිදෙව වූ බුද්‍ධාදි…