පත් ඉරු67පරිමාණයසෙන්ටිමීටර් 37 × 5පත් ඉරු අංකනය‘ඝාම්’ සිට ‘ජෞ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයතව ද කරුනා නිධාන වූ සද්‍ධර්‍මමවර චක්‍රර්‍තතිවූ තිලොගුරු බුදුරජාණන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දෙමවුපියන්ට උපසථාන කරනනා වූ භික්‍ෂු කෙනෙකුන්‍වහන්සේ අරභයා දෙසනාව ගෙනහැර දක්‍වා වදාළ සේක෴ මෙහි වර්‍තතමාන කථාව විස්තර වසයෙන් සාම ජාතකයෙහි පෙනෙන්නේ ය෴ හේ කෙසේ ද යත්෴ යටගිය දවස …