Skip to content Skip to footer

සිංහල ථූපවංශය Sinhala Thupavamsaya

පත් ඉරු180පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෘ’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සබබ පාපසස අකරණං කුසලසස උපසමපදා සචිත්‍ථපරියොදපනං එතං බුද්‍ධානුසාසනං෴෴ අනනත කරුණාවෙන් හා ෂට් අසාදාරණ ඥානයෙන් ද ඤානවනත වූ චතුවෛසාද්‍ය ඥානයෙන්‍ද අෂට ප්‍රතිපතති අකමපන ඥානයෙන්‍ද යනාදි ඤානයෙන් ඤානවනත වූ විසාරද වු සියළුැ ...දපනයෙක් ඇත්නම් වැඩසිටියා වූ භුවනත්‍රයට…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com