පත් ඉරු364පරිමාණයසෙන්ටිමීටර් 57 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘භාද්‍ව’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ශ්‍රී සද්‍ධර්‍මමවරචක්‍රවර්‍තති වූ අප තිලොගුරු භගවත් අර්‍හත් සම්‍යක් සඹුද්‍ධ සර්‍වඥ රාජොතතමයානන් වහන්‍ෂ් සකල සත්‍වයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් මුළුලෙලහි සමත්‍රි`ශත් පාරමී ධර්‍මයන් පූරණය කොට වජාසනාරූඪ ව වැඩ හිඳ පස් මරුන් පරාජය කොට…