Skip to content Skip to footer

සිංහල විමාන වස්තු ප්‍රකරණය Sinhala Vimana Vastu Prakaraṇaya

පත් ඉරු140පරිමාණයසෙන්ටිමීටර් 52 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෞ’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴෴ මහාකාරුනිකං නාතං ඤෙය්‍යසාගර පාරගුං වන්‍දති පුනගමභීරං විචිත්‍ර නය දෙසනම්෴ යනු හෙයින් මෙ විමානවසතු ප්‍රකරණය කරණණා වූ මහා විහාරවාසි ත්‍රිපිටකධාරි ධර්‍මමපාල නමමහාසතවිරයන් විසින් ප්‍රකරණරමභය පලමුවන ඉෂට දෙවතා නමසකාර වසයෙන් භාග්‍යවත් සම්‍යක්සඹුද්‍ධ සර්‍වඥරාජොතතමයානන් වහන්සෙ ගෙ ස්‍රී පාද වන්‍දයට…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com