පත් ඉරු48පරිමාණයසෙන්ටිමීටර් 45 × 6පත් ඉරු අංකනය‘1’ සිට ‘33’ දක්වා හා ‘ක’ සිට ‘කෘ’ දක්වා,කම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද මහ මුහුඳ සෙ ගැඹුරු වූ ගුන ඇති සර්‍වඥයන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් අකුරක් ගසා හන්‍ෂයකු මැරූ භික්‍ෂුවක් අරභයා මේ ජාතකය දක්‍වන ලද෴එ කෙසෙද යත්෴ ශැවත්නුවර යාළුවො දෙදෙනෙක්…