Skip to content Skip to footer

සුනේත්‍රා මහා දේවි පිරිවෙන් රාජමහා විහාරයට දුන් විහාර පූජා සන්නස Sunethra Devi Maha Piriwen Rajamaha Viharayata Dun Vihara Puja Sannasa

පත් ඉරු17පරිමාණයසෙන්ටිමීටර් 31 × 5පත් ඉරු අංකනය‘ඛෙ’ සිට ‘ගෛ’ දක්වා,කම්බනැත  වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ චතුදදිසායාත ජිණත්‍රපාණං ඔපාතභුතං ඝරමාසිතසස යදිචඡිතපපචචය දාන හේතු දෙවදදුමොචාසි මහාජණානං෴ යනු හෙයින් සවසති ශ්‍රී සාරගුණහුෂණ නෛක කවිජණ වර්‍ණණනීය මභාසමමත ඕපපාතික සූර්‍ය්‍ය ප්‍රභාධාරිත රාජවංසානුගත විජයබාහු රාජ පරමපරාවෙන් පැවත ආවා වු දඹදෙනිපුර රජ කල කලුන්‍දා කාලිඟ ශ්‍රී විජයබාහු…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com