Skip to content Skip to footer

සූත්‍ර ව්‍යාඛ්‍යාවක් (අසම්පූර්ණ යි) Suthra Vyakhyavak (incomplete)

පත් ඉරු33පරිමාණයසෙන්ටිමීටර් 29.5 × 5.5පත් ඉරු අංකනය‘තො’ සිට ‘දි’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයසංවෙග උපදවමින් තමන් බුදු සවු බව හඟවනනාහු෴ කිසේය යත්෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති අනාථපිඬිකසස ආරාමේ෴ මේ,, මා විසින් මේ සූත්‍රය,, එවං,, මෙ සුතං,, මෙ අකාරයෙන් අසන ලදි,, එකං සමයං,, එක් සමයෙක්හි,, භගවා,, භාග්‍යවත්‍වූ,, බුදුරජ තෙම,, සාවත්‍ථියං,, සැවත්ණුවර සමීපයෙහි වූ,,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com