පත් ඉරු174පරිමාණයසෙන්ටිමීටර් 46 × 35,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටො’ දක්වා හා ‘1’ සිට ‘174’ දක්වා,කම්බනැත වැඩිදුර විස්තරයසැරද හසරද සඳ෴ පුන්සඳ පහන් පිරිසිඳු෴ පියකරු පියන් පිරි෴ පියවුරු ලෙසින් සොබනා෴ සත සෙත කර බැබලි කිහිරැලි දෙවිඳු වෙත ප ණ෴ විසිතුරු මිතුරු අනතුරු නිසයුරු සෙයි ණ෴ ලකතුරු අතුරු නොව දුකඳුරු දුරු කර ණ෴ සතමින් අමිත් රැකි මෙත සිත්…