Skip to content Skip to footer

අභිධානප්පදීපිකා සන්නය Abidanppadeepika Sannaya

පත් ඉරු126පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෛ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ කරුණාකරො,, කරුණාවට ආකර වූ,, යො තථාගතො,, යම් සම්‍යක් සඹුද්‍ධයෙක් තෙම,, කරොපයතම්,, හසතපප්‍රාපත වූ,, සුඛපපදං,, ලොකොතතර සුඛ දායක වූ,, පදං,, නිර්‍වාණ පදය,, ඔසසජජ,, හැර,, කලිසමභවෙ,, කිලුටටුව උතපතති සථාණ ව,, භවෙ,, සංසාරයෙහි,, කෙවල දුකකරං,, සියළු දුෂකල ක්‍රියා කරන්නෙ,,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com